නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)

Friday, 29 May 2020 - 21:46

%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය හෙළි කිරීමත් සමග කලබලයට පත් ඉඩම් කොල්ලකරුවන් රාත්‍රී කාලයේදී නීතිවිරෝධීව නව වැටවල් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. 

අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය මුල්වරට හෙළිකළේ පසුගිය 20 වැනිදායි.

පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම පුදබිමේ මායිම් ලකුණු කිරීමට පසුගිය කාලයේ පැමිණි රාජ්‍ය නිලධාරීන්ට මරණ තර්ජන එල්ලකර පලවාහැර තිබුණා.

රාජ්‍ය නිලධාරීන්හටද එවන් මරණ තර්ජන එල්ලවද්දී හිරු සි.අයි.ඒ. කණ්ඩායම නොබියව මෙම ඉඩම් කොල්ලය රට හමුවේ හෙළිකළා.

අපගේ එම අනාවරණයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැරදී ඇති බව ප්‍රකාශ කළ පුද්ගලයින් මෙම ඉඩම් කලක පටන් තමන් භුක්තිවිඳිනා බව හැඟවීම සඳහා කූඨ  වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණා.

ඒ, අලුතින් මෙම ඉඩම්වල භවබෝග සිටුවමින්.



අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More