ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට

Friday, 29 May 2020 - 23:19

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1558+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ නව ආසාදිතයින් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අතර නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු සහ විදේශයන් සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු සිටින බවයි.

ඒ අතරින් 8 දෙනෙකු කටාරයේ සිට පැමිණ ඇති අතර, රුසියාවෙන් පැමිණි එක් අයෙකු සහ කුවේටයෙන් පැමිණි දෙදෙනෙකු ඒ අතර වනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිත තවත් 9 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 754 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ සුවය ලැබූ 9 දෙනාම නාවික හමුදා සාමාජිකයන්.


සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More