ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු දිවයිනට (වීඩියෝ)

Saturday, 30 May 2020 - 7:01

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+286+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද උදෑසන දිවයිනට පැමිණියා.

හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 5.30ට ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණි බවයි.

මේ අතර, ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 18 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.



මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More