මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්

Saturday, 30 May 2020 - 9:58

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ධීවර වරාය ආසන්නයේ ඇති තේ පැන්හලක් ඉදිරිපිට රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ අවස්ථාවේ තුවාල ලැබූ පුද්ගලයා ඒ අසල තිබූ නිවසකට ඇතුළු වී ඇති අතර, ඔහු පසුපස පැමිණි සැකකරුවන් නැවතත් වෙඩි තබා ඇති බව ද සඳහන්.

අනතුරුව පොලීසිය පැමිණීමත් සමඟ සැකකරුවන් යතුරුපැදිය දමා පළා යාමට තැත් කිරීමේදී ගම්වාසීන් විසින් එක් සැකකරුවෙකු අල්ලා, පොලීසියට භාර දී තිබෙනවා.

පළා ගිය අනෙක් සැකකරු සොයා වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More