එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වූ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීමට පියවර

Saturday, 30 May 2020 - 10:55

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වී ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීම සඳහා අදාළ අංශ වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය සඳහන් කළා.

අද උදෑසන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබුණේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නැමති කණ්ඩායමක් විසින්.

මීට පෙර එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඊළාම් සයිබර් ආර්ම් නැමති සංවිධානය විසින් hirunews.lk වෙබ් අඩවියට පසුගිය 18 වන දා මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories