තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට

Saturday, 30 May 2020 - 13:59

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+27%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+781%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව 781ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 1558 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් 767 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10ක්.


තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More