තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්

Saturday, 30 May 2020 - 16:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1561%E0%B6%9A%E0%B7%8A
තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1561ක්.

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් තුන්දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් තුන්දෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 770ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගිය සංඛ්‍යාව 781ක් වන අතර මෙරටින් මරණ 10ක් ද වාර්තාවුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories