ගංවතුර අවදානම පහව යයි

Saturday, 30 May 2020 - 17:11

%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින නිසා පැවති අවදානම් තත්ත්වය පහව යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කැළණි, කළු, ගිං, නිල්වලා ගංගා මෙන්ම අත්තනගලූ ඔය ඇතුළු කුඩා ගංගා කිහිපයක මෙම අවදානම් තත්ත්වය පැවතුණා.

මේ අතර, නිරිත දිග මෝසම සක්‍රිය වීම නිසා ඉදිරි පැය 36 තුළත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ ඇතුළු පළාත් කිහිපයක තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories