යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ

Saturday, 30 May 2020 - 19:53

%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත් පැන්තෙරා පාදුස් වර්ගයට අයත් කොටියා ආරක්ෂිතව වනාන්තරයට මුදා හැරීමට කටයුතු කළ බව වනජිවි දෙපාර්තමේන්තුව පවසනවා.

වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ බෙල්ලන්විල පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් සත්ත්වයාට ප්‍රතිකාර සිදුකර මුදා හැරීමට පියවර ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories