මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 35ක්.
මේ වන විට මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 802ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 781ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 10ක්.

Follow US
Most Viewed Stories