ජනපති ට්‍රම්ප් G7 සමුළුව කල් දමයි

Sunday, 31 May 2020 - 9:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A++G7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ලොව ඉහළ සංවර්ධනයක්  සහිත බලගතුම ධනවාදී රටවල් නියෝජනය කරන ජී හත සමුළුව කල් දැමීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

වොෂිංටනයේදී ඔහු ප්‍රකාශ කළේ මෙවර සමුළුව සැප්තැම්බරයේදී  පැවැත්වීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා ජී හත කණ්ඩායමෙන් ඔබ්බට ගිය පුළුල් නියෝජනයක් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව රුසියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවටද මීළඟ සමුළුව සඳහා සහභාගිවීමට ආරාධනා කරන බවද ඔහු කියා සිටියා.

බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළත් ජී හත කණ්ඩායමේ වාර්ෂික සමුළුව ලබන මාසයේ ඇමරිකාවේදී පැවැත්වීමටයි මීට පෙර සැළසුම් කෙරුණේ.


ඉන්දීය පොලිස් නිලධාරින් 8 දෙනෙකු වෙඩි වැදී මියයයි
Friday, 03 July 2020 - 17:17

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය... Read More

යුරෝපයේ අපරාධ ජාලයක තොරතුරු හෙළිවේ - මත්ද්‍රව්‍ය ටොන් 2ක්, අවි ආයුධ සහ පවුම් මිලියන 54ක් සොයා ගැනේ
Friday, 03 July 2020 - 14:02

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ සඳහා යොදා ගැනුණු... Read More

මෝදි ඉන්දීය - චීන දේශසීමාවේ සංචාරයක
Friday, 03 July 2020 - 13:42

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ලඩාක් ප්‍රදේශයේ චීන... Read More