අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)

Sunday, 31 May 2020 - 9:27

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

සිය නිවස අසලදීම ඔහු ඝාතනයට ලක්වී ඇති අතර පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට
Monday, 06 July 2020 - 7:13

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී... Read More