ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය

Sunday, 31 May 2020 - 10:20

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමේ සිද්ධියට එරෙහි ප්‍රචණ්ඩ විරෝධතා උත්සන්නවීමත් සමඟ ඇමරිකාවේ නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

චිකාගෝ, ලොස් ඇන්ජලීස් ඇතුළු නගර 30 ක පමණ මෙම විරෝධතා පැන නැගුණු අතර, නිව්යෝක්, මයාමි, ඇට්ලන්ටා සහ ජෝර්ජියා ප්‍රාන්තවල විරෝධතා පෙළපාලි රැසක් ක්‍රියාත්මක වුණා.

වොෂින්ටනයේ ධවල මන්දිරය අවට රොක් වූ පිරිස්ද ඉවත් කිරීමට පියවර ගැනුණු අතර, ලොස් ඇන්ජලීස් හිදී පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදා ගත්තා.

අර්බුදය ආරම්භ වූ මිනසෝටා ප්‍රාන්තයට ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් යෙදවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More