පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)

Sunday, 31 May 2020 - 11:03

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බකමූණ පොලිස් අත්තනකඩවල, අක්කර 50 ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 53 හැවිරිදි හය දරු පියෙක්.

දිනපතාම තම සැමියා බීමතින් පැමිණ තමාට සහ දරුවන්ට පහර දෙන බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට පවසා තිබෙනවා .

ඊයේ (30) රාත්‍රියේ  ද අධික බීමතින් පැමිණි සැමියා තමාට සහ දරුවන්ට පහර දී නිවසෙන් පන්නා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ පවුලේ දෙවැනි දරුවා තම සැමියාට පහර දී පළා ගිය බවයි ඇය පොලීසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More