ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි

Sunday, 31 May 2020 - 13:56

%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය වෙත බැතිමතුන් පැමිණීම අද නැවතත් ආරම්භ වුණා.

සෞදි අරාබියේ පිහිටි මැකා සහ මදීනා හැරුණුකොට ඉස්ලාම්වරුන්ගේ තුන්වන වැදගත් පූජ්‍යස්ථානය ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් පුරවරයේ පිහිටි අල් අක්සා දේවස්ථානයයි.

කොවිඩ් 19 සීමාවන් ලිහිල් කිරීමෙන් පසු සිය ගණනක් බැතිමතුන් මුහුණු ආවරණ පැළඳ දේවස්ථාන දොරටුවෙන් අද ඇතුලූවූයේ දෙවියන් ශ්‍රේෂ්ඨ බවට පාඨ හඬ නගමින්.

ඇතමුන් එහි බිම සිපගත් බවද සඳහන්.

ජෙරුසලමේ පැරණි නගරයේ අල් අක්සා දේවස්ථානය ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 705 දියි.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More