වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)

Sunday, 31 May 2020 - 14:19

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B5%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ වැවට ජලය සැපයෙන කොස්පොතුඔය උස්සාන ජල යෝජනා ක්‍රමය.

වැවේ ජලය යොදා ගනිමින් කුඹුරු අක්කර 200ක් වගා කෙරුණු නමුත් ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ජල යෝජනා ක්‍රමය ආරම්ක කර තිබෙනවා.

2005 වර්ෂයේ දී එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල් දියවර වයඹ වැව් උදානය සංවර්ධන සංග්‍රාමය යටතේ මෙම ජල
යෝජනා ක්‍රමය ඉදි කර ඇත්තේ රුපියල් ලක්ෂ 80ක් වැයකරමින්.

2007 වර්ෂයේදී  එය විවෘත කෙරුණා.

කොස්පොතුඔය ජල යෝජනා ක්‍රමය වසර 8ක පමණ කාලයක සිට අකර්මන්‍ය තත්ත්වයේ පසුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More