පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)

Sunday, 31 May 2020 - 14:22

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9C%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවට පවසමින් කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

ගොවීන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් වගා කටුයුතු අඩාල වීමේ වැඩි ඉවක් පවතින බවයි.

වී ගොවිතැන සහ අතිරේක භෝග වගා කරන රජරට ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටින්නේ සිය වගාවන් සඳහා පොහොර නොමැතිවීම හේතුවෙන්.

පසුගිය දින කිහිපය පුරාම දඹුල්ල ප්‍රදේශයේ පොහොර අළෙවි සැල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා.

ගොවීන් චොදනා කරන්නේ රටතුළ පොහොර හිඟයක් නෙමැති බවට බලධාරීන් ප්‍රකාශ කළද කිසිදු ස්ථානයකින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවටයි.

මේ අතර කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ගොවීණ් පිරිසක් පසුගියදා මඩාටුගම ගොවිජන සේවා කාර්යාලයට පැමිණ විරෝධතාවක නිරත වුණේ සිය පොහොර ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More