තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත (වීඩියෝ)

Sunday, 31 May 2020 - 15:02

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර මේ වන විට හැටන් - නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය වෙත ළඟා වෙමින් පවතිනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ දේහය රැගත් රිය පෙරහර හැටන් නගරය පසුකරමින් සිටින බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා ඇති පසුබිමක වුවද විශාල පිිරිසක් මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දක්වන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 26 වනදා මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.



අද සිට පාසල් යන ළමයින්, පාසලේ දී මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය ද ?  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි (වීඩියෝ)
Monday, 06 July 2020 - 9:04

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක්... Read More

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More