මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)

Sunday, 31 May 2020 - 21:04

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, රජයේ නිරෝධායන නීති රීතිවලට යටත්ව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට්, රග්බි සහ පාපන්දු පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා ලබාදුන් අවසරයට අනුවයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ තෝරා ගත් ක්‍රීඩකයින් 13 දෙනෙකු හෙට සිට දින 12ක කාලයක් නේවාසික පුහුණු කඳවුරකට එක්වනු ඇති. ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු ද එක්වනවා.





උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More