දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Monday, 01 June 2020 - 6:03

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද (01) අලුයම හතරට ඉවත් කෙරුණා.

පසුගිය සෙනසුරාදා (30) රාත්‍රී 10 සිට අද (01) අලුයම හතර දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ.

මේ අතර අද (01) පෙරවරුවේ සිට සිට තුන්වන බදාදා දක්වා සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම හතර දක්වා පමණක් බවයි එම නිවේදනයේ සඳහන්ව තිබුණා.

යළි ජුනි මස 04 සහ 05 යන දෙදින තුළද මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එසේම, ජුනි 06 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.





මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More