අද දුම්රිය ගමන් වාර 37ක්

Monday, 01 June 2020 - 7:33

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+37%E0%B6%9A%E0%B7%8A
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට විශේෂ දුම්රිය ගමන්වාර 37ක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ අද දිනයේ දුම්රියේ ගමන් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.

ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදෙන අතරම සෙසු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට තම රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ද ඔහු කියා සිටියා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අද දිනයේත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදුකෙරෙනවා.




කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More

ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More