නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් කොමිසමට (වීඩියෝ)

Monday, 01 June 2020 - 12:41

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබාදීමට පැමිණියා.

ඒ ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් එම කොමිසම වෙත ඔහු කළ පැමිණිල්ලකට අදාළවයි.

මීට පෙර ඔහු පසුගිය මස 26 වනදා ද මෙම කොමිසමට පැමිණ තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories