කොරෝනා ආසාදනය වූ තවත් 10 දෙනෙකු සුවය ලබයි

Monday, 01 June 2020 - 12:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත විද්‍යා අංශය නිවේදනය කළේ ඒ අනුව මේ වනවිට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 811ක් වන අතර රෝහල් අධීක්ෂණ යටතේ තවත් 811 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි තවත් නාවික හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 405 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස සුවය ලබා ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටියදී කොරෝනා ආසාදනය වූ දෙදෙනෙක්.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More