ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි

Monday, 01 June 2020 - 14:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A5%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව අදට වසර 72ක් සපිරෙනවා.

ශ්‍රී ලංකාව 1948 වසරේ ජූනි මස 1වන දින චිකාගෝ සම්මුතියට අත්සන් තබමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබාගනු ලැබුවා.

ඒ හරහා නිසි නියාමන ක්‍රමවේදයක් ඔස්සේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය නියාමනය කිරීමට අවස්ථාව හිමිවූ අතර, දැනට එම සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 193ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories