මැතිවරණ දිනය ගැන මැ.කො.ස. ගෙන් ඉඟියක් (වීඩියෝ)

Monday, 01 June 2020 - 18:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.%E0%B7%83.+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික බාධාවක් ඇති නොවුනහොත් මැතිරවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

අද දිනට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය පිළිබඳව සහ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම සඳහා දින 60ත් 70 ත් අතර කාලයක් අවශ්‍යවන බවයි එම නිවේදනයේ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිකුත්කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්.





ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2781ක්
Sunday, 12 July 2020 - 14:32

මහමැතිවරණයට අදාළව, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ... Read More