ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)

Monday, 01 June 2020 - 21:48

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස් නිළධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා උත්සන්න වීමත් සමග ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බන්කරයක රැකවරණ පැතූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අද වාර්තා කළා.

කෙසේ වෙතත් ට්විටර් සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මාධ්‍ය ගෙන යන මෙම ප්‍රචාර අසත‍්‍ය බවටයි.

මේ අතර මිචිගන් හි ෂෙරීෆ්වරයාද යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක විරෝධතා වලට සහය දැක්වූ අතර සුදු ජාතික යන් රැසක්ද එම විරෝධතා වලට එක්ව සිටීමවිශේෂත්වයක්.

බොහෝ ප්‍රාන්ත වල පොලිස් නිලධාරීන්ද තම වෘත්තීය සගයෙකුගෙන් කළු ජාතිකයෙකුට එරෙහිව සිදුවූ අකටයුත්ත පිළිඟනිමින් විරෝධතාකරුවන් හමුවේ දණ නමන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

rn


මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More

ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More