ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10ක් - අවසන් වරට වාර්තා වූ සිව්දෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇතැයි හෙළිවෙයි

Tuesday, 02 June 2020 - 6:09

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඊයේ (01) ඉහළ ගියා.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 10ක්.

අවසන් වරට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සිව්දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

මේ අතර මෙරට 11 වන කොවිඩ් මරණය ද ඊයේ (01) වාර්තා වූ අතර මෙලෙස මිය ගියේ කුවේට් සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක්.







පාර්ලිමේන්තු මහ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අතර විශේෂ සාකච්ඡාවක්
Monday, 06 July 2020 - 13:04

අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක්... Read More

අයි.එම්.එෆ්. ණය ගැනීමේ කොන්දේසි මොනවාද? - රනිල් රජයෙන් ප්‍රශ්න කරයි
Monday, 06 July 2020 - 12:51

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුව ණය ලබාගැනීමට සූදානම්... Read More

නිරෝධායනයට ගිය ජින්තුපිටියේ 154 දෙනා යළි නිවෙස් වෙත
Monday, 06 July 2020 - 12:48

ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත්... Read More