අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 33යි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 7:45

%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+33%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරිරු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ 31 නමක් අමානුෂික අන්දමින් ඝාතනය කර අදට වසර 33ක්.

1987 ජුනි මස 2 වන දින අම්පාර - අරන්තලාව ප්‍රදේශයේදී මෙලෙස භික්ෂූන් වහන්සේ ඝාතනය කර තිබුණා.

අරන්තලාවේදී සිදුවූ මෙම භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය රාජධානි යුගවල ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා අතීතයේ සේම වර්තමානයේ සිදුවන්නා වූ අගතීන් තුරන් කිරීම සඳහා අවධානය යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More