ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් දසදෙනාගේ තොරතුරු හෙළිවෙයි

Tuesday, 02 June 2020 - 7:48

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ඊයේ (01) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, යුද  හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙක් මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි දෙදෙනෙකු සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි සිටි දෙනෙකු ද වනවා.

එමෙන්ම, වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇත්තේ වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

කොරෝනා වෛරසයත් සමඟ මෙරට රැදී සිටි ඉන්දියානු ජාතිකයන් 700 දෙනෙකු රැගෙන යාම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව ඊයේ දිනයේදී මෙරටින් පිටව ගියා.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More