මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංශෝධනයක් ඉල්ලයි

Tuesday, 02 June 2020 - 7:51

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දුන් මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාව වහා සංශෝධනය නොකරන්නේ නම්, දැනට සිදුකරන ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම ඇතැම් මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීමේදී තම නිලධාරීන් ප්‍රායෝගිකව ගැටළු රැසකට මුහුණ පා ඇති බවයි.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More