සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 8:22

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙලෙස ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



යතුරු පැදියක් ගසක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
Sunday, 05 July 2020 - 6:54

කිළිනොච්චිය - අක්කරායන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් ගසක... Read More

බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට
Sunday, 05 July 2020 - 6:29

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More