නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි

Tuesday, 02 June 2020 - 8:47

%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%82%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි සුළඟ හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට ප්‍රාන්ත කිහිපයකට අවදානම් නියෝග නිකුත් කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 100 ඉක්ම වූ සුළං ප්‍රවාහයක් සහිත නිසර්ගා සුළි සුළඟ කේරළ, කර්ණාටක, ගෝව සහ මුම්බායි පුරවරය ඇතුළත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අද සිට බලපෑම් ඇති කළ හැකි බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, නිසර්ගා සුළි සුළඟ හේතුවෙන් අනිද්දා දිනය සඳහා මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්තවලට නිකුත් කර ඇත්තේ රතු නිවේදනයක්.

සුළි සුළඟ හෙට දිනයේදී ගොඩබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එහිදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් රැසක් මුම්බායි ඇතුළු ප්‍රදේශවල යොදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More