බලපත්‍ර රහිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Tuesday, 02 June 2020 - 10:48

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BB+12+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සිලාවතුර පොලීසිය හා එක්ව මන්නාරම, සිලාවතුර - මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුළ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද එම කාන්තාව වයස අවුරුදු 34ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව හඳුනාගෙන ඇති අතර, එම කාන්තාව සහ බෝර 12 වර්ගයේ ගිනි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිලාවතුර පොලීසිය සිදු කරනවා.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More