දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්

Tuesday, 02 June 2020 - 11:30

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන මට්ටමින් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු සිදුකර අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ ඇතැම් මගීන් ආයතන මට්ටමින් ලියාපදිංචිය ලබාගෙන ඔවුන්ට ආසන වෙන් කළ පසු බොහෝ විට දුම්රිය සේවා භාවිත නොකරන තත්ත්වයක් මේ වන විට මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් වෙනත් මගීන් සඳහා ආසන වෙන් කිරීමේදී ගැටළුසහගත තත්ත්වයන් උද්ගත වන බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව සතියකට වරක් ඉදිරි සතියේ දුම්රිය මගී ලේඛනය ආයතන මට්ටමින් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේදී නිශ්චිත වශයෙන්ම දුම්රිය භාවිත කරන මගීන්ගේ නම් පමණක් එවන ලෙස ද ඔහු වැඩිදුරටත් අදාළ ආයතනවලින් ඉල්ලීමක් කළා.


මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More