පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 12:29

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කොවිඩ් 19 අවධානම ශ්‍රී ලංකාවෙන් ක්‍රමයෙන් පහව යන නිසා පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි අනිල් ජාසිංහ වැඩි දුරටත් පැවසුවේ.

කොවිඩ් 19 නිසා ජනතාව නිවෙස්වල රැදී සිටීමත් පාසල් වසා දැමීම හා කර්මාන්ත ශාලා ක්‍රියාත්මක නොවීම නිසා මේ කාලය තුල ඩෙංගු රෝගීන් අවම අගයක් වාර්තා වන අතර ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට කාඩ්බෝඩ් වලින් සකසන ලද යෝගට් කෝප්ප භාවිතය ගැන ඊයේ රැස් වූ ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ අවධානය යොමු වූ බව ඔහු වැඩිදුරටත් කියසිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද උදැසන හිරු ටීවි පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.



බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More