ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්

Tuesday, 02 June 2020 - 13:25

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%82%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පන්නල - හොරවඩුන්න ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.7ක ප්‍රමාණයක් සමඟ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුෂංක පොලීසිය අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 23 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories