උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 14:12

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු ආර ඇල හරහා සමෘධි විශේෂ ව්‍යාපෘති යටතේ 2006 වසරේ දී පාලමක් ඉදි කර තිබෙනවා.

අඩි 40ක් දිග අඩි 15ක් පළල මෙම පාලම අධික වර්ෂාවත් සමඟ විනාශ වී ගොස් ඇති අතර ඒ හේතුවෙන් දිග්ගල ප්‍රදේශයේ ගොවි පවුල් 100කට වැඩි පිරිසක් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ සිය කෘෂි නිෂ්පාදන වෙළඳ පොළට ගෙනයාම මෙන්ම දරුවන් පාසල් වෙත යැවීම හා රෝගීන් රෝහල් වෙත රැගෙන යාමේදී ද තමන් දැඩි
අපහසුතාවයට පත්ව ඇති බවයි.



අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More