ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු ආර ඇල හරහා සමෘධි විශේෂ ව්‍යාපෘති යටතේ 2006 වසරේ දී පාලමක් ඉදි කර තිබෙනවා.
අඩි 40ක් දිග අඩි 15ක් පළල මෙම පාලම අධික වර්ෂාවත් සමඟ විනාශ වී ගොස් ඇති අතර ඒ හේතුවෙන් දිග්ගල ප්‍රදේශයේ ගොවි පවුල් 100කට වැඩි පිරිසක් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
ඔවුන් පවසන්නේ සිය කෘෂි නිෂ්පාදන වෙළඳ පොළට ගෙනයාම මෙන්ම දරුවන් පාසල් වෙත යැවීම හා රෝගීන් රෝහල් වෙත රැගෙන යාමේදී ද තමන් දැඩි
අපහසුතාවයට පත්ව ඇති බවයි.

Follow US
Most Viewed Stories