වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)

Tuesday, 02 June 2020 - 14:15

%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B6%9F%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ වන විට තවත් ප්‍රදේශ කිහිපයකට පැතිර ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ අතර පොලොන්නරුව - වැලිකන්ද ප්‍රදේශයෙන් තවත් වගා හානිකරන සමනල විශේෂයක් ගැන තොරතුරු වාර්තා වුණා.

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ වගාබිම් වලට හානි කරන පළඟැටි විශේෂයක් පිළිබඳව පසුගියදා අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

ඒ අප්‍රිකානු රටවල සහ උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම කාන්තාර පළඟැටි විශේෂයක් ව්‍යාප්ත වෙමින් තිබූ පසුබිමකයි.

නමුත් එම පළඟැටි විශේෂය මෙරට සත්ව විශේෂයක ව්‍යාප්තියක් බවයි කෘෂි නිලධාරීන් සඳහන් කළේ.

කෙසේවෙතත් අද වන විට මාවනැල්ල - අත්නගොඩ ප්‍රදේශය පුරාද මෙම පළඟැටි උවදුර පැතිර ගොස් තිබෙන බව වාර්තා වුණා.



කටාර් ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තාවක්
Tuesday, 07 July 2020 - 19:10

මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු... Read More

මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ
Tuesday, 07 July 2020 - 18:48

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය... Read More