හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට

Tuesday, 02 June 2020 - 14:45

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+1.5%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.

යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ හෙරොයින් තොගය සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 සහ 42 යන වයස්වල පසුවනවා.

ඔවුන් හෙට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories