එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Tuesday, 02 June 2020 - 20:03

%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+04+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයිනටම බලපැවැත්වෙන ලෙස හෙට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නිතීය බලපවත්වනු ලබන්නේ රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා පමණක් වන අතර, හෙට සහ පොසොන් පොහොය යෙදෙන අනිද්දා තුළ මුළු දිවයිනටම ඇදිරී නීතිය ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳීරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි.


සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More