කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි හිස ඔසවයි (ඡායාරූප)

Wednesday, 03 June 2020 - 6:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%89%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක ඇතුළු 5 දෙනකු මියගොස් ඇතැයි යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරනවා.

එම සංවිධානය පවසන පරිදි රෝගීන් නවදෙනකු වාර්තා වී තිබෙනවා.

රෝගය වැළැඳුණු පිරිස ම්බණ්ඩාකා ප්‍රදෙශයේ වන්ගාටා රෝහලේ හුදෙකලා කොට ප්‍රතිකාර ලබා දී ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ වාර්තා සඳහන් කරනවා.

මේ මරණ මැයි 18ත් 30ත් අතර කාලසීමාවේ දී සිදු වී ඇතත් ඒවා ඉබෝලා හේතුවෙන් සිදු වූ මරණ යැයි තහවුරු කර ඇත්තේ පසුගියදා (01දා) යි.

මබණ්ඩාකා ප්‍රදේශයේ රෝගීන් 6ක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේසුස් පවසා තිබෙනවා.

Congo hit by second Ebola outbreak, adding to virus epidemic ...

Democratic Republic of Congo declares new Ebola outbreak ...

Government of Democratic Republic of Congo declares 11th Ebola ...

Ebola epidemic strikes again in Congo - P.M. News

DR Congo Ebola outbreak: Child in Uganda dies of virus - BBC News


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More