තොණ්ඩමන්ගෙන් හිස්වූ අපේක්ෂක ධුරයට, අනුප්‍රාප්තිකයෙකු නම් කරන්න, පොහොට්ටුව සූදානම්

Wednesday, 03 June 2020 - 7:51

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයත් සමඟ පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ධුරය සඳහා වෙනත් අයෙකුගේ නමක් යෝජනා කරන ලෙසට මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් වෙත දැනුම්දීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී, මෙතෙක් අදාළ ලිපිය තමන්ට ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ.

එම දැනුම්දීම ලැබුණු පසු අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට අපේක්ෂා කරන බවයි නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

අදාළ පුරප්පාඩුවට නමක් යෝජනා කිරීමට අවසර ලබාදෙන ලෙස මීට පෙර මැතිවරණ කොමිසමෙන් තමන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගෙන් හිස්වූ අපේක්ෂකත්වය සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නම් කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලීමක් කර තිබුණා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More