රුපියල් 3000කින් ස්වයංක්‍රීය ජල කරාමයක් හැදූ පාසල් සිසුවා (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 8:06

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+3000%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හලාවත ආනන්ද ජතික පාසලේ 12වන වසරේ, විද්‍යා අංශයේ ඉගෙණුම ලබන ඕලිත ඉදුවර සිසුවා ස්වයංක්‍රීය ජල කරාමයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබෙනවා.

ජල බේසමක් පමණක් මිළදී ගෙන සෙසු සියල්ල ඉවත දමන දෑ උපයෝගී කරගෙන මෙම ජල කරාමය නිෂ්පාදනය කළ බවයි ඕලිත සිසුවා පවසන්නේ.

මේ වන විට නිෂ්පාදනය වී ඇති ස්වංයක්‍රීය ජල කරාමවලට වඩා වෙනස් ආකාරයට මෙය නිෂ්පාදනය කිරීමට ඔහු සමත්වී ඇති බව ආනන්ද ජාතික පාසලේ විදුහල්පති හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හලාවත මහ රෝහල් ශාඛාවේ ලේකම් ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories