ඇමරිකාවේ විරෝධතාකරුවන්ට සහය දැක්වීමට රටවල් රැසක් එක්වෙයි

Wednesday, 03 June 2020 - 8:25

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට එරෙහිව ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතාවලට සහය දක්වමින් ලොව රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

එංගලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් රැසක මෙලෙස විරෝධතා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඇමරිකාව පුරා අද 7 වන දිනටත් සිදුකරන මෙම විරෝධතා නිසා නිව්යෝක් ප්‍රාන්තයට පනවා තිබූ ඇඳිරි නීතිය මේ මස 7 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සොහොයුරා විරෝධතාවලට එක්වෙමින් කියා සිටියේ මෙම ඝාතනයට සාධාරණය ඉෂ්ඨ කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් නොව ඉදිරි ජනාධිපතිවරණයේදී බවයි.


ළමා නිවාසයක නාන කාමරයක් තුළ දැරියක් සියදිවි හානිකර ගනී
Monday, 06 July 2020 - 7:09

වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි දැරියක්... Read More

පලෙයි නිවසකින් බෝම්බ තුනක්, කළු කොටි සැමරුමට සකස් කළ කොඩියක්,පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුරුවරියක් අත්අඩංගුවට
Monday, 06 July 2020 - 6:59

කිලිනොච්චිය,පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත... Read More

දින 115කට පසු ශ්‍රේණි තුනක් සඳහා පාසල් අද විවෘතයි
Monday, 06 July 2020 - 6:40

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල්... Read More