පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 6ක ජල කප්පාදුවක්

Wednesday, 03 June 2020 - 8:28

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+6%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව බැදිවැව, ජයන්තිපුර, ගිරිතලේ, ඇතුමල්පිටිය, ලක්ෂ උයන, විජයබාහුපුර, චන්දන පොකුණ, නිශ්ශංඛ මල්ලපුර, වැවේතැන්න ඇතුළු බැදිවැව සහ සේවාගම ජල සම්පාදන ක්‍රමය මගින් ජලය සැපයෙන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Monday, 06 July 2020 - 7:44

කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ... Read More