බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි

Wednesday, 03 June 2020 - 9:49

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+31%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1232ක් මිය යාමත් සමඟ බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 31,278ක් වනවා.

ඉන් මරණ 7994ක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් වන සාඔෆොලෝ ප්‍රාන්තයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට පන්ලක්ෂ 56,668 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories