වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

Wednesday, 03 June 2020 - 9:59

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වව්නියාව සිට යාපනය බලා යමින් තිබූ යතුරුපැදියක්, කාර්මික දෝෂයකට ලක්ව මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක මෙලෙස ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ නිවාඩු ලබා යමින් සිටි මඩකලපුව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු කනගරායකුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More