වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

Wednesday, 03 June 2020 - 9:59

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වව්නියාව සිට යාපනය බලා යමින් තිබූ යතුරුපැදියක්, කාර්මික දෝෂයකට ලක්ව මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක මෙලෙස ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ නිවාඩු ලබා යමින් සිටි මඩකලපුව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු කනගරායකුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories