දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 10:13

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීම සඳහා දඹුල්ල- ලෙනදොර- කිරලැස්ස ප්‍රදේශයේ මවක් උපකාර අපේක්ෂා කරනවා.

එම දරුවන්ගේ පියා යුද්ධ හමුදා කොමාන්ඩෝ බලකායේ සෙබලෙක් වන අතර මව ප්‍රකාශ කළේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ සැමියාගේ වැටුපෙන් පමණක් තම දරුවන් පස්දෙනා ජීවත්කරවීමට අපහසු බවයි.

වැඩිමහල් දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බව ද ඇය වැඩිදුරටත් පවසනවා.

යම් අසනීප තත්ත්වයකින්ද පෙළෙන ඇය ඉල්ලා සිටින්නේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් කෙනෙකුට හැකියාව ඇතිනම් තම දරුවන් වෙනුවෙන් උපකාර කරන ලෙසයි.



ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් පවතින බව අගමැති කියයි
Monday, 06 July 2020 - 13:21

පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමානයේ පැහැදිලි අවශ්‍යතාවයක්... Read More

ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට - ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ
Monday, 06 July 2020 - 13:15

වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ... Read More

තවත් ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබා පිටව යයි
Monday, 06 July 2020 - 13:09

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය... Read More